2 sourcesUpdated
විෂ මත්ද්‍රව්‍ය නිවාරණයට හා ක්ෂණිකව තොරතුරු ගන්න අංක දෙකක්
මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ ඊට සම්බන්ධව ඇති තොරතුරු 1818 ක්ෂණික දුරකතන අංකයට දන්වයි. ජනාධිපති ලේකම් කාර්යාලය සහ "රටම එකට" ජාතික මෙහෙයුම් සභාව විසින් මෙම සේවාව සෘජුවම අධීක්ෂණය කරන අතර එහි මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අදාළ ආරක්ෂක අ…
Summary
මත්ද්‍රව්‍ය ජාවාරම් හෝ ඊට සම්බන්ධව ඇති තොරතුරු 1818 ක්ෂණික දුරකතන අංකයට දන්වයි. මෙම දුරකතන අංකයට ලබා දෙන සියලු තොරතුරු ඉතා විශ්වාසනීය ලෙස තබා ගන්නා බවද ඔවුන් කියයි. එමෙන්ම විෂ මත්ද්‍රව්‍ය නිවරණ සහාය මෙන්ම මනෝ උපදේශන සේවා හා පුනරුත්ථාපන සේවා නොමිලේ ලබා දීමට අපේක්ෂාවෙන් සිටින අන්තරායක ඖෂඹ පාලක ජාතික මණ්ඩලය ඒ වෙනුවෙන් 1927 ක්ෂණික දුරකතන අංකයට ඇමතුමක් දෙන ලෙස දන්වා සිටියි.
