තමන්ට අයත් නිවසක කාමරයක කපිල මස්සිනා මියයාම ගැන අරවින්දගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාට අයත් නිවසකදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගැනීමත් සමඟ ඒ පිළිබඳ විමර්ශන කටයුතු මේ වන විට පුළුල්