2 sourcesUpdated
නීතිඥ නුවන් බෝපගේගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ඉදිරියේ දී ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි
ගෝඨගෝගම අරගලයේ ක්‍රියාකාරී නීතිඥයකු වන නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන ලැදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ඉදිරියේ දී ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දැනුම් දෙනු ලැබුවා. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද [...]
Summary
ගෝඨගෝගම අරගලයේ ක්‍රියාකාරී නීතිඥයකු වන නීතිඥ නුවන් බෝපගේ මහතා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවන ලැදැයි සඳහන් කරමින් ඒ සඳහා වන්දි වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ඉල්ලා ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව පසුවට ප්‍රකාශයකට පත්කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද දැනුම් දුන්නේය.

