ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්
උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.
ඉරානයේ උතුරු-මැද පළාතක් වන සෙම්නාන්හි සෝර්කේ දිස්ත්‍රික්කය අවට රිච්ටර් පරිමාණ 5.5 ක භූමිකම්පාවක් ඊයේ (20) ඇති වී තිිබෙන බව ඉරාන ප්‍රවෘත්ති ඒජන්සිය (IRNA) වාර්තා කරයි. භූමිකම්පාව සෝර්කේ සිට කිලෝමීටර් 17 (සැතපුම් 10.6) ක් සහ සෙම්නාන් නගරයේ සිට කිලෝමීටර් 36 (සැතපුම් 22.4) ක් දුරින් සිදු වූ බව වැඩිදුරටත් දැක්වේ. ඉරානය භූ කම්පන ක්‍රියාකාරී කලාපයක පිහිටා ඇති අතර මෑත වසරවලදී භූමිකම්පා රැසකට ද මුහුණ දී තිබේ.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage