Trending5 sourcesUpdated
ට්‍රම්ප් නන්නත්තාරයි! ඡන්දයෙන් සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය අත්පත් කරගනී! නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් ට්‍රම්ප්ට නැතිවන ලකුණු!
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේ ඉදිරි වසර දෙක සඳහා තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි 2026 මධ්යමැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය අත්පත් කර ගැනීමට ඩිමොක්රටික් පක්ෂය සමත්ව තිබේ.
Full coverage
ITN Newsඅමෙරිකානු මැතිවරණයේදී ඩිමොක්රටික් පක්ෂය ඉදිරියටම

Mawrata News සිංහලට්රම්ප් නන්නත්තාරයි! ඡන්දයෙන් සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය අත්පත් කරගනී! නියෝජිත මන්ත්‍රී මණ්ඩලයත් ට්‍රම්ප්ට නැතිවන ලකුණු!
දිනමිණඅමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්රටික් පක්ෂයට හිමිවන ලකුණු
Lanka C Newsට්‍රම්ප් වේගයෙන් පරාජය වෙමින්.. DEMලා දෙගුණයක් ඉදිරියෙන්..

Lanka News Web සිංහලඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යවාර මැතිවරණය ; උතුරු කැරොලිනා ප්‍රාන්තය ඩිමොක්රටික් පක්ෂය අත්පත් කර ගනියි

Summary
ඇමෙරිකා එක්සත් ජනපදයේ 2026 මධ්‍යවාර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින අතර, ප්‍රකාශයට පත් කර ඇති මුල් ප්‍රතිඵල අනුව ඩිමොක්රටික් පක්ෂය ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
What this story is about
People
Organisations