2 sourcesUpdated
'BIMSTEC - 2026' සමුද්රීය ආරක්ෂක අභ්යාසයට සහභාගී වීම සඳහා ගජබාහු නෞකාව ඉන්දියාව බලා පිටත්වෙයි
ඉන්දියානු නාවික හමුදාව විසින් ප්රථම වරට සංවිධානය කරනු ලබන 'BIMSTEC - 2026' සමුද්රීය ආරක්ෂක අභ්යාසයට සහභාගී වීම සඳහා ශ්රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව ඊයේ (25) දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
