2 sourcesUpdated
මේ ගුවන් සේවයේ සියලුම ගුවන් ගමන් අත්හිටුවයි - හේතුව මෙන්න
නෝර්වීජියානු අඩු වියදම් ගුවන් සේවයක් වන නෝර්ස් අත්ලාන්තික් එයාර්වේස් සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බව සඳහන්. එසේම විසඳුමක් සොයා ගැනීමට නොහැකි වුවහොත් සමාගම බංකොලොත් භාවය ප්රකාශයට පත් කරන බව එම ගුවන් සේවය සඳහන් කර ඇති බව වාර්තා වේ.

