2 sourcesUpdated
අපේ රටේ අධ්‍යාපනය ලැබූ තරුණ පිරිසෙන් 43%කට රැකියා නැහැ. මේ තත්වය එන්න එන්නම දරුණු වෙනවා - GL
ශ්‍රී ලංකාවේ විරැකියාව පිළිබඳ ගැටලුව එන්න එන්නම උඝ්ර වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. පීරිස් මහතා පවසයි. "අද අපේ රටේ තිබෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි විරැකියාව. මුළු ආසියාවේ ඉහළම ප්‍රතිශතය තියෙන්නෙ ලංකාවේ.
Summary
මුළු ආසියාවේ ඉහළම ප්‍රතිශතය තියෙන්නෙ ලංකාවේ. වෛද්‍ය ක්ෂේත්රයේ දැන් වෙනකොට අපේ රටේ පුරප්පාඩු 7000ක් තියෙනවා. ඒ වගේම තත්වයක් තියෙන්නෙ ලංකාවේ විශ්වවිද්‍යාලවලත්.

