2 sourcesUpdated
2027 ජනවාරි සිට ඊශ්රායල රැකියා රජයන් අතර ගිවිසුම් යටතේ පමණයි
ලබන වසරේ සිට ශ්රී ලාංකිකයන් ඊශ්රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම රජයන් අතර ඇති කරගනු ලබන ගිවිසුම් යටතේ පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.
Summary
ලබන වසරේ සිට ශ්රී ලාංකිකයන් ඊශ්රායලයේ රැකියා සඳහා බඳවා ගැනීම රජයන් අතර ඇති කරගනු ලබන ගිවිසුම් යටතේ පමණක් සිදු කිරීමට ඊශ්රායල රජය තීරණය කර ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
