2 sourcesUpdated
'පෝද්දල ජයන්තව මතක නැහැ, බන්දුල පද්මකුමාර මතකයි': ගෝඨාභය රාජපක්ෂ අධිකරණය හමුවේ දුන් පිළිතුරු
මාධ්යවේදී කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත සුදු වෑන් රථවලින් පැහැරගෙන ගොස් පහර දුන් බව කියන සිදුවීම් කලකට පෙර සිදු වූ ඒවා බවත්, ඒ පිළිබඳව සවිස්තරව කරුණු දැක්වීමට තමන්ට මෙම අවස්ථාවේදී මතකයක් නොමැති බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ පැවති නඩුවකට සාක්ෂි දෙමින් සඳහන් කළේ ය.
Summary
මෙම නඩුකරය යාපනය මහේස්ත්රාත් අධිකරණය හමුවේ විභාග වන අතර, ඊට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (නොවැ. 27) දෙවන දිනටත් කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ සිට මාර්ගගත ක්රමය ඔස්සේ සාක්ෂි දුන්නේ ය. එහිදී යාපනය මහේස්ත්රාත් අධිකරණයේ සිට පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ ප්රශ්නයක් මතු කරමින්, "කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත යන මාධ්යවේදීන් පැහැරගෙන ගොස් පහර දීමේ සිදුවීම් පිළිබඳව ඔබ දැනුවත්ව සිටියා ද?"
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 27, 2026Further hearing in Lalith Kumar Weeraj and Kugan Muruganandan disappearance case postponed until February 12, 20273 sources
- Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa’s request to lift overseas travel ban9 sources
- Nov 25, 2026Gota’s Appeal Against Possible PTA Arrest2 sources
- Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
- Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
- Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources

