2 sourcesUpdated
ගාසා තීරයේ ආහාර බෙහෙත් ද්‍රව්‍ය බෙදාහැරීම් කටයුතුවලට ඊශ්‍රායලයෙන් දැඩි බාධා
ගාසා තීරයේ ආහාර රැගත් ආධාර වාහනයකට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වීමේ හේතුවෙන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගාසා නගරයේ බලහත්කාරයෙන් අවතැන් වූ ජනතාවට ආහාර රැගෙන යන වාහනයකට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් තිදෙනෙකු මිය ගොස් ඇති අතර, එම වාහනය ලෝක ආහාර වැඩසටහනට අයත් එකක් බවටත් වාර්තාවෙනවා. මේ අතර වටලනු ලැබූ ගාසා තීරයේ දරුවන් දියවැඩියාව සඳහා ජීවිතාරක්ෂක ඉන්සියුලින් [...]
What this story is about
People
Places
