2 sourcesUpdated
කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදයි
කාන්තාවන්ට සහ ගැහැනු ළමයින්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (25) යෙදී තිබෙනවා.සෑම වසරකම නොවැම්බර් 25 වැනිදා මෙම දිනය සමරන…
Summary
නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියක් පැවතියද, හිංසනයට ලක්වන කාන්තාවන්ට යුක්තිය ඉටුකර ගැනීම තවමත් අභියෝගයක් වී තිබෙනවා. හිංසනයට ලක්වූවන්ට පැමිණිලි කිරීම, ආරක්ෂාව සහ සහාය ලබාගැනීම මෙන්ම වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී ද විවිධ බාධා පවතින බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ.
What this story is about
People
Organisations

