2 sourcesUpdated
පොලිසියේදී සැකකරුවෙකු මිය යයි.. දරුණු පහරදීම් යයි චෝදනා.. හෝමාගම පොලිසිය මහ කලබලයක් වේ..
හෝමාගම මූණමල්වත්ත ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් හෝමාගම මූලික රෝහල පරිශ්රයේ (25) උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය. මියගිය තරුණයාගේ ඥාතීන් ලෙස චෝදනා කරන්නේ, පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද අමානුෂික සහ දරුණු පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
Summary
මියගිය තරුණයාගේ ඥාතීන් ලෙස චෝදනා කරන්නේ, පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද අමානුෂික සහ දරුණු පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. එහෙත් එම ප්රකාශය තරයේ ප්රතික්ෂේප කරන මියගිය තරුණයාගේ පියා ඇතුළු ඥාතීන් පෙන්වා දෙන්නේ, තරුණයා අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ කාමරයකට දමා දොර වසා පැය ගණනාවක් පුරා අමානුෂික ලෙස පහරදුන් බවයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
