Trending4 sourcesUpdated
ජලාශවල ජල මට්ටම් ඉහළ ගියද මෙතෙක් ගංවතුර තත්ත්වයක් නැහැ – වාරිමාර්ග දෙපාර්තමේන්තුව
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා වී නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
