Trending4 sourcesUpdated
තත්වය නරක අතට හැරෙයි - දැදුරු ඔය පිටාර ගලයි - දුම්රිය ධාවනයටත් බාධා
උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් දැඬි බාධා එල්ල වී ඇත. කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Full coverage
ගගනතත්වය නරක අතට හැරෙයි - දැදුරු ඔය පිටාර ගලයි - දුම්රිය ධාවනයටත් බාධා

Dasatha Lanka Newsදැදුරු ඔය පිටාර ගලා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

අද දෙරණදැදුරු ඔය පිටාර ගැලීමෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Hiru News - Sinhalaවැල්ලව සහ ගනේවත්ත අතර ප්රදේශයෙන් දැදුරු ඔය පිටාර ගැලීම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

Summary
කුරුණෑගල සහ මහව අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (02) දිනයේ ඇදහැලුණු වර්ෂාවත් සමඟ දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි. එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ, තවත් ජලාශ කිහිපයක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බවය.