2 sourcesUpdated
දුම්රියකට යටවී අනතුරට පත් කාන්තා සෙබළියකගේ දිවි බේරාගත් පුද්ගලයා යුධ හමුදාධිපතිගේ ඇගයීමට
හෝමාගම, ගොඩගම ප්රදේශයේදී පසුගිය18 වැනිදා සිදුවූ අනතුර හේතුවෙන් දුම්රියට යටවී සිටි තරුණ කාන්තා සෙබළියකගේ දිවි බේරාගැනීම සඳහා සිය ජීවිත අ…
Summary
අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී දුම්රියට යටවී සිටි තුවාල ලැබූ කාන්තා සෙබළියගේ දිවි බේරාගැනීම සඳහා දුම්රිය යටින් රිංගා ගොස් සිය ජීවිතය ද දැඩි අවදානමකට ලක් කරමින් ඇය ආරක්ෂිතව ඉන් මුදාගැනීමට ඔහු කටයුතු කර තිබුණා.

