Trending5 sourcesUpdated
දේශීය ගෑස් සැපයුම යථාවත් කිරීමට හම්බන්තොට පර්යන්තයට මාස තුනක අවසරයක් දෙන්නැයි ලාෆ්ස් රජයෙන් ඉල්ලයි
නොවැම්බර් මාසයේ ගෑස් නැව්ගත කිරීම් සහ LPG සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳව පැහැදිලි කරමින් ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ.
Full coverage
Dasatha Lanka Newsලාෆ්ස් ගෑස් සමාගමෙන් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

ගගනLAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක් - ලාෆ්ස් සමාගමෙන් විශේෂ නිවේදනයක්

අද දෙරණLAUGFS ගෑස් පාරිභෝගිකයින්ට සුබ පණිවුඩයක් - ඉදිරියේ දී නැව් 3ක් ලංකාවට

Hiru News - Sinhalaනොවැම්බර් 12 සහ 28 කාල සීමාව අතරතුර ගෑස් නෞකා 03ක් දිවයිනට ළඟාවීමට නියමිත බව, ලාෆ්ස් ගෑස් සමාගම කියයි

Ada Derana Bizදේශීය ගෑස් සැපයුම යථාවත් කිරීමට හම්බන්තොට පර්යන්තයට මාස තුනක අවසරයක් දෙන්නැයි ලාෆ්ස් රජයෙන් ඉල්ලයි

Summary
ඒ, අනුව හම්බන්තොට වරායට නොවැම්බර් 12- 14ත් කොළඹ වරායට නොවැම්බර් 15-17ත් හම්බන්තොට වරායට නොවැම්බර් 24-28ත් ලෙසින් ගෑස් නැව් ළඟාවීමට අපේක්ෂිත බවයි එම සමාගම පවසන්නේ. එම සමාගම පවසන්නේ හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය හරහා දේශීය වෙළඳපොළට ගෑස් සැපයීම සඳහා අවශ්‍ය අනුමැතියෙන් ලබාගැනීමට අදාළ බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි.