ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් සේවය කල වැඩ තහනමට ලක් වූ නීතීඥ චමින්ද කුලරත්න විසින් ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සම ගොනු කර ඇත.මෙම පෙත්සම මඟින් මූලිකවම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ හා කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලදැයි කියන විමර්ශන නිලධ
මෙම පෙත්සම මඟින් මූලිකවම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න, ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ හා කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයෙන් පත්කරන ලදැයි කියන විමර්ශන නිලධාරී විශ්‍රාමික අතිරේක ලේකම් එස්. කථානායකවරයා විසින් නීතිවිරෝධී ආකාරයට තමාට නැති බලයක් ආරෝපණය කර ගෙන, එනම්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාගේ බලය කථානායකවරයා විසින් ක්‍රියාත්මක කරමින් විමර්ශන නිලධාරී එස්.
Summarised from Lanka C News
People- වෛද් ය ජගත් වික් රමරත්න
- චමින්ද කුලරත්න
- ජිත් ප් රේමදාස
- බිමල් රත්නායක
- ජීව ජයවර්ධන
- කුලරත්න
- ලියනගේ
- එස්
Organisations- ශ් රී ලංකා අභියාචනාධිකරණය
Keywords- පාර්ලිමේන්තුවේ
- කතානායකවරයාගේ
- ක්‍රියාකලාපයට
- උත්තරකරුවන්
- කතානායකගේ
- ලේකම්ගෙන්
- අධිකරණයට
- පෙත්සමක්
- සංවේදී
- එරෙහිව
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Share this story
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage