2 sourcesUpdated
පාසැලකට පැන ලියකියවිලි පුච්චයි..
දික්ඔය ඔන්සි දෙමළ මහා විද්යාලයට ඇතුළු වූ කිසියම් පිරිසක් විසින් පාසලේ ශාලාවක තිබූ කබඩ් කඩා, ඒවායේ තැන්පත් කර තිබූ පාසල් දරුවන්ගේ පොත්පත්, උප්පැන්න සහතික, ප්රශ්න පත්ර ඇතුළු ලියකියවිලි රැසකට ගිනි තබා විනාශ කර ඇත. ඊයේ (24) පස්වරු 3.00ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, අදාළ පිරිස පාසල් ශාලාවේ තිබූ කබඩ්වල දොරවල් කඩා ඒවා තුළ තිබූ ලියකියවිලි පිටතට ගෙන මෙලෙස ගිනි තබා ඇති බව සඳහන් වේ.
Full coverage
Summary
දික්ඔය හොන්සි දෙමළ මහා විද්යාලයට ඇතුළු වූ කිසියම් පිරිසක් විසින් ශාලාවක තිබූ කබඩ් කඩා ඒවායේ තැන්පත් කර තිබූ සිසුන්ගේ පොත්පත්, උප්පැන්න සහතික සහ ප්රශ්න පත්ර ඇතුළු ලියකියවිලි රැසකට ගිනි තබා විනාශ කර ඇතැයි නෝර්වුඩ් පොලිසිය පවසනවා. ඊයේ (24) පස්වරු 3.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර, අදාළ පිරිස පාසල් ශාලාවේ තිබූ කබඩ්වල දොරවල් කඩා ඒ තුළ වූ ලියකියවිලි පිටතට ගෙන මෙලෙස ගිනි තබා ඇති බවයි වාර්තා වන්නේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
