2 sourcesUpdated
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට ඕමානයේදී සුපිරි ජයක්
19න් පහළ ආසියානු එක්දින ක්‍රිකට් තරගාවලිය ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන 2026 වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියා කුසලාන ක්‍රිකට් එක්දින තරගාවලියේ සමාරම්භක තරගයෙන් ඊයේ මැලේසියානු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරදා කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ග…
Summary
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරනු ලබන 2026 වයස අවුරුදු 19න් පහළ පිරිමි ආසියා කුසලාන ක්‍රිකට් එක්දින තරගාවලියේ සමාරම්භක තරගයෙන් ඊයේ මැලේසියානු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම පරදා කඩුලු 9ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමත් විය.

