3 sourcesUpdated
යුද හමුදා රථයක් අනතුරට - සෙබළෙකු ජීවිතක්ෂයට
මන්නාරම - තලෙයිමන්නාරම ප්රධාන මාර්ගයේ කිළියන්කුඩියිරුප්පු ප්රදේශයේ අද (24) පස්වරුවේ යුද හමුදා රථයක් අනතුරට පත්ව තිබෙනවා . අනතුරෙන් එම රථයේ ගමන් ගත් සෙබළෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ .
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
