2 sourcesUpdated
අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා 'මහසෝන් යාගය' කළ අයට වැඩ වරදී
සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වුන විරෝධතාවයට අදාළව දැඩි නීතිමය පියවර ක්‍රියාත්මක කිරීමට අධිකරණය තීරණය කර තිබේ.
What this story is about
People
Organisations
