2 sources
ඉන්දුනීසියානු ගිනි කන්ද පුපුරා යාමෙන් බාලි ගුවන් ගමන් අවලංගු කෙරේ
ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ලකී-ලකී ගිනි කන්ද පුපුරා යාමෙන් බාලි දූපතේ ගුවන් ගමන් අවලංගු කර තිබේ.
ඉන්දුනීසියාවේ ලෙවෝටෝබි ලකී-ලකී ගිනි කන්ද පුපුරා යාමෙන් බාලි දූපතේ ගුවන් ගමන් අවලංගු කර තිබේ.
ඉන්දුනීසියානු නිවාඩු නිකේතනයක් වන බාලි දූපතට සහ ඉන් පිටතට යන ගුවන් ගමන් කිහිපයක් මෙලෙස අවලංගු කර හෝ ප්‍රමාද කර ඇතිබව විදෙස් මාධ්‍ය පෙන්වා දේ. ෆ්ලෝරස් දූපතේ පිහිටි මෙම ලෙවෝටෝබි ලකී-ලකී කන්ද ඊයේ එරට වේලාවෙන් සවස 5.35ට (BST 10:35) කිලෝමීටර 11 ට වඩා අහසට අළු කුළුණක් විසි කළ බව එරට ගිනි කඳු විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Send the whole picture, not one version of it.
2 newsrooms have reported this story
Full coverage