2 sourcesUpdated
ව්යාපාරික නිමල් කොස්ගොල්ල මැරුවෙ රන් මාලයක් කොල්ලකෑමට යි ඝාතකයා වමාරයි
දකුණු කොරියාවේ වසර අටක් පමණ වෙහෙසී උපයාගත් මුදලින් ත්රිකුණාමලයේ අලංකාර සංචාරක නවාතැනක් ගොඩනැගූ ව්යාපාරිකයෙකුගේ ජීවිතය, සිය නවාතැන්පොළ තුළදීම අතිශය සාහසික ලෙස නිමාවට පත්වූයේ ඔහුගේ ගෙල බැඳි රන් මාලය නිසාවෙනි.
Summary
පසුගිය 20 වැනිදා ත්රිකුණාමලය සිංහපුර ප්රදේශයේදී වාර්තා වූ මෙම ඛේදවාචකයේ අබිරහස විසඳමින්, ඝාතනයට සම්බන්ධ ප්රධාන සැකකරු රත්මලාන ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට ත්රිකුණාමලය මූලස්ථාන පොලීසියේ විශේෂ කණ්ඩායමක් පසුගිය 28 වැනිදා සමත් විය. මෙලෙස ඝාතනයට ලක්වූයේ කටුගස්තොට, බොක්කාවිල ප්රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ 55 හැවිරිදි ඩබ්ලිව්. මෙම අපරාධය මුලින්ම අනාවරණය වූයේ පසුගිය 20 වැනිදා රාත්රියේදීය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.