5 sourcesUpdated
ලංකාව ලොව සතුටින්ම මිනිස්සු සිටින රටවල් අතරට ගේනවා....! - නි. ඇමති නලින් හේවගේ
ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි. "මේ අයවැය තුළින් අපි වැඩිම අවධානය යොමු කළේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයට. බිලියන 740ක වගේ දැවැන්ත මුදලක්.
Full coverage
Asian Mirrorලංකාව ලොව සතුටින්ම මිනිස්සු සිටින රටවල් අතරට ගේනවා....! - නි. ඇමති නලින් හේවගේ

ලංකාදීපදකුණු ආසියාවේ සාමකාමීම දෙවැනි රට ශ්‍රී ලංකාව

Lanka C Newsලංකාව ලොව සතුටින්ම ජීවත්වන ජනතාවක් සිටින රටක් කරනවා...

Lanka News Web සිංහලලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේනවා - ඇමති හේවගේ

Hiru News - Sinhala"ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ලංකාව ගේනවා" - නි. ඇමති හේවගේ

Summary
ශ්‍රී ලංකාව ලෝකයේ සතුටින්ම මිනිසුන් සිටින රටවල් අතරට ගෙන ඒමට රජය බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි. බිලියන 740ක වගේ දැවැන්ත මුදලක්. අපි බලාපොරොත්තු වෙනවා ලංකාව ලෝකයේ සතුටින්ම මිනිස්සු ඉන්න රටවල් අතරට ගේන්න.