1 sourceUpdated
දිට්වා ආපදාවෙන් නිවාස අහිමි වූ විල්ගමුව ජනතාවට නව නිවාස
දිට්වා ආපදාවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් නව නිවාස ලබා දීමේ ව්යාපෘති කඩිනමින් ක්රියාත්මක වනවා. මාතලේ විල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන්ට නව නිවාස ලබාදීමේ ව්යාපෘතියේ අවසන් අදියරට පැමිණ තිබෙනවා.
Full coverage
Summary
මාතලේ විල්ගමුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ද දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමි වූවන්ට නව නිවාස ලබාදීමේ ව්යාපෘතියේ අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඒවායෙහි වැඩ මේ වන විට සියයට 95කින් පමණ අවසන් වී තිබෙනවා. ඒ අනුව කහවත්ත නැගෙනහිර, නුගවෙල ආදි ප්රදේශවල ඉදිකළ නිවාස ජනතා අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්රි නිලූෂා ගමගේ මහත්මියගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
