Trending3 sourcesUpdated
ඕර්නබ් සුළි කුණාටුවට මැදිවී බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ රැඳී සිටින මෙරට බහුදින ධීවර යාත්රාවලට ඉන්දියානු දේශ සීමාවට ඇතුලුවීමට අවසර
ඕර්නබ් සුළි කුණාටුවට මැදිවී බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ රැඳී සිටින මෙරට බහුදින ධීවර යාත්රාවලට ඉන්දියානු දේශ සීමාවට ඇතුලුවීමට අවසර හිම…
Summary
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වී ඇති 'ඔර්නාබ්' සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවට ආසන්න මුහුදු සීමාවේ සිරවී සිටි ශ්රී ලාංකික බහුදින ධීවර යාත්රා 25කට ආසන්න සංඛ්යාවකට ආරක්ෂාව පතා ඉන්දීය දේශසීමාවට ඇතුළු වීමට අවසර හිමිව තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
