2 sourcesUpdated
ග්රහයෝ අනතුරු අඟවන නොසන්සුන් සතියක්!
2026 නොවැම්බර් 08 වැනිදා සිට 14 වැනිදා දක්වා සතියක කාලයේ ග්රහ තත්ත්වය විමසා බැලීමේදී ඉදිරි සතියක කාලය ලෝක ජනතාවට තීරණාත්මක කාලයක් ලෙස පෙන්නුම් කෙරෙනවා. ඒ අනුව බටහිර කලාපය ආශ්රිත රටවල යම් යම් අරගල, කලබල ස්වභාවයන් ඇතිවිය හැක.
Summary
තරමක් ආවේගශීලි ගති ඔබ තුළින් දැක ගත හැක. ඔබගේ වචන තරමක් ආවේගශීලී වීමට ඉඩ පවතී. තරමක් ආවේගශීලී ගති ඔබ තුළින් දැක ගත හැක.
