Trending6 sourcesUpdated
වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි
බෞද්ධ ජනතාවට ආගමික වශයෙන් වැදගත් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (25) යෙදී තිබේ.
Summary
වප් පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් හිරු මාධ්ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානය කේන්ද්ර කර ගනිමින් මේ වනවිට ක්රියාත්මකයි. එමෙන්ම අමා සිසිල ධර්ම සාකච්ඡාව, පෙරවරු 08.30 ට ආරම්භ වන්නේ පූජ්ය විහාරගම සිරිනන්ද හිමියන් සහ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් ගේ සහභාගීත්වයෙන්.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places
