2 sourcesUpdated
ගම්පහ මහේස්ත්රාත්වරයා දුන් නඩු දෙකක නියෝග ගැන නිසි පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා පොලිස්පතිවරයා අධිකරණ සේවා කොමිසමට දීර්ඝ ලියුමක් යවයි! කරුණු 29ක් සහිත ලියුම මෙන්න!
පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්රසන්න අල්විස් මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
What this story is about
Places

