2 sourcesUpdated
හරක් කටාගේ අල්ලසකින් ගත් චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම්
‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව සැකකරුවන්ගේ දේපළ සහ ගිණුම් තහනම් කිරීමේ පුළුල් මෙහෙයුමක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබේ.
Full coverage
Summary
'හරක් කටා' නමැත්තාට සහන සැලසීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධියට අදාළව සැකකරුවන්ගේ දේපළ සහ ගිණුම් තහනම් කිරීමේ පුළුල් මෙහෙයුමක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ආරම්භ කර තිබේ. මෙම නඩුවට අදාළව පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට පියවර ගන්නා බව එම කොමිසම අද (30) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.