Trending4 sourcesUpdated
කහටගස්දිගිලිය ඇතාගේ මරණයට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන - පශ්චාත් මරණ පරීක්ෂණයත් සිදු කෙරේ
කහටගස්දිගිලිය, කායන්ගොල්ලෑව වැවට යාබඳ කැලෑබද පෙදෙසක තිබී හමුවූ මිය ගොස් සිටි ඇතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ, අනුව ඇතාගේ මරණයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කහටගස්දිගිලිය පොලිසිය, හමුදා බුද්ධි අංශය, සහ වනජීවි නිලධාරීන් එක්ව විමර්ශන අරඹා ඇති බවයි වාර්තා වුණේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ මෙම ඇතා [...]



