3 sourcesUpdated
මෙරට පුවත්පත් කලාවේ මහගෙදරට සියවසක් සපිරෙයි - රූපවාහිනී මහගෙදරින් සුබ පැතුම්
මෙරට පුවත්පත් කලාවේ මහගෙදර ලෙස සැලකෙන ලංකාවේ එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම හෙවත් ලේක්හවුස් ආයතනය සිය අභිමානවත් සියවස හෙට (20) දිනයේ සමරනු ලබනවා.

