2 sourcesUpdated
ශ්‍රී ලංකාව තුළ මගී ඩ්‍රෝන යානා නිල අත්හදා බැලීම හෙට
විදුලි බලයෙන් ක්‍රියා කරන නියමුවන් රහිත මඟී ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම නිල අත්හදා බැලීම නොවැම්බර් මස 11 වනදා කොළඹ වරාය නගර පරිශ්‍රයේදී (Port City) සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
What this story is about
Organisations

