2 sourcesUpdated
මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ ආශ්රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක්
මුතුරාජවෙල, මීගමුව කලපුව හා ගම්පහ දිස්ත්රික්කය ආශ්රිත පාරිසරික ගැටලු සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් 30 දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
Full coverage
What this story is about
People
Organisations
