Trending3 sourcesUpdated
විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහි නඩුව දෙසැම්බර් 7 දක්වා කල්යයි
කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධව හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති නඩුව දෙසැම්බර් 07වැනි දින විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා. 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී ඔහුට විරෝධය පාමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරතවුණා. එම [...]
Summary
2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවූ අවස්ථාවේදී ඔහුට විරෝධය පාමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක නිරතවුණා.


