2 sourcesUpdated
පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝත් අද දවල් 12ට පාරට
පරිපූරක වෛද්‍ය හා වෛද්‍ය වෘත්තිකයන්ට අයවැය හරහා නිර්මාණයවී ඇති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් අද (26දා) දහවල් 12.00 සිට ප.ව.
Summary
2.00 දක්වා සංකේතාත්මක විරෝධතාවක නිරතව, වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත. සෞඛ්‍ය වැය ශීර්ෂයට අදාළ විවාදයට පෙර තම ගැටලු සඳහා සාධනීය මැදිහත්වීමක් සිදු කරනු ඇති බවට විශ්වාස කරන බවත්, මෙම වෘත්තීය ක්‍රියාමාර්ග හරහා සෞඛ්‍ය සේවාව බිඳ වැට්ටවීමේ හෝ රෝගී ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අවශ්‍යතාවක් තමනට නොමැති බවත්, එම බලමණ්ඩලය ජනාධිපතිවරයාට, අගමැතිවරියට සහ සෞඛ්‍ය…

