2 sourcesUpdated
දිට්වා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් මුතියංගණයේ ආගමික වතාවත්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් බෞද්ධ ආගමික වතාවත් සිදු කිරීම අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් ඊයේ (26) බදුල්ල මුතියංගණ රජ මහා විහාරස්ථානයේදී සිදු කෙරිණි.

