2 sourcesUpdated
වැසි සමග ඩෙංගු වැඩිවීමේ අවදානමක්
පවතින වැසි තත්ත්වයත් සමග නැවත ඩෙංගු රෝගය ඉහළ යා හැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Full coverage
Also covered by
Summary
පවතින වැසි තත්ත්වයත් සමග නැවත ඩෙංගු රෝගය ඉහළ යා හැකි බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා. එම සංගමයේ වෛද්ය චමිල් විජේසිංහ මහතා අද (26) පැවැති මාධ්ය හමුවකදී අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් ඩෙංගු රෝගය නැවත උත්සන්න වීම වැළැක්වීම සඳහා අවධානය යොමු කළ යුතු බවයි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
