2 sourcesUpdated
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (27) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්.
Summary
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (27) දින කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව සඳහන්. එම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අද දක්වා කල් තැබීමට යාපනය මහේස්ත්රාත් අධිකරණය ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා නියෝග කර තිබුණා. එබැවින් හිටපු ජනාධිපතිවරයාගෙන් වැඩිදුර සාක්ෂි විමසීම අද සිදුකිරීමට නියමිත බව සඳහන්.
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa’s request to lift overseas travel ban9 sources
- Nov 25, 2026Gota’s Appeal Against Possible PTA Arrest2 sources
- Nov 18, 2026Sugeeshwara Bandara Granted Bail After five months8 sources
- Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
- Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
- Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources

