Trending7 sourcesUpdated
අල්ලස් කොමිසම දැමූ යෝෂිතගේ සහ කරන්නාගොඩගේ නඩුවේ විභාගය නොවැ. 23වනදා
හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව, විභාගය සඳහා නොවැම්බර් මස 23 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙනුයි එම නඩුව ගොනු කර ඇත්තේ.
Full coverage
Image: Lanka News Web සිංහලAlso covered by
Summary
කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 23 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (28) නියෝග කළේය. මෙම නඩුකරයට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්රණය අවසන් කිරීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්ර ප්රේමරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.