Trending3 sourcesUpdated
වෙඩිතබා ඝාතනය කළ තරුණයකුගේ මළසිරුරක් නිකවැව ඉඩමක
තණමල්විල, නිකවැව ප්රදේශයේ පිහිටි කතරගම දේවාලයට අයත් ඉඩමක තිබී වෙඩිතබා ඝාතනය කළ තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
Summary
තණමල්විල, නිකවැව ප්රදේශයේ බදු ක්රමයට ලබා දී ඇති ඉඩමක් පිරිසිදු කරමින් සිටි 28 හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර තිබියදී තණමල්විල පොලිසිය විසින් අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ තණමල්විල, බෝදාගම මීගස්වැව ප්රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි අවිවාහක තරුණයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
