ඉන්ධන මිල සූත්‍රය හංගන්නේ ඇයි.. වහා හෙළි කරන්න.. ලෝක වෙළඳපොලේ මිල මිට බොහෝ අඩුයි..
සිංගප්පූරු වරායෙන් මෙරටට ඉන්ධන ගොඩබාන ආනයනික පිරිවැය සහ දේශීය වෙළෙඳපොළේ ඉන්ධන විකුණුම් මිල අතර පවතින සැබෑ වෙනස පෙන්වා දෙමින්, ඉන්ධන මිල තීරණය වන සූත්‍රය වහාම රටට හෙළි කරන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා රජයට බලකර සිටියි. සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, ඩොලරයක අගය රුපියල් 330ක් ලෙස ගණනය කළ විට සිංගප්පූරු වරායෙන් නැව්ගත කෙරෙන (FOB) ආනයනික මිල සහ මෙරට වෙළෙඳපො
