2 sourcesUpdated
අරාබි පක්ෂ ඡන්ද වංචා කළ බව නෙතන්යාහු කියයි
ඊශ්රායල මහමැතිවරණයේදී ඡන්ද වංචාවක් සිදුවී ඇතැයි අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් පක්ෂය චෝදනා කර ඇති අතර, ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි එරට මාධ්ය වාර්තා කරයි.
Summary
අරාබි දේශපාලන පක්ෂ ලබාගත් ඓතිහාසික ජයග්රහණයෙන් පසු, ඔවුන් රජයක් පිහිටුවීමේ තීරණාත්මක සාධකය බවට පත්වෙමින් සිටියදී අරාබි පක්ෂ විසින් මැතිවරණයේදී අක්රමිකතා සිදුකර ඇති බවට අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ලිකුඩ් (Likud) පක්ෂය චෝදනා කරනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
Organisations
Places
