2 sourcesUpdated
චීන්නු පිරිසක් රැඳී සිටි පානදුරේ හෝටලයක් පොලිසියෙන් වටලයි
මූල්‍ය වංචා සිදුකරන බවට ලද තොරතුරක් අනුව විදෙස් ජාතිකයින් රැඳී සිටි හෝටලයක් සෝදිසියට ලක්කිරීම - පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය. පානදුර දකුණ පොලිස් වසමේ හෝටලයක් තුළ චීන ජාතිකයින් පිරිසක් විසින් අන්තර්ජාලය හරහා නීති විරෝධී ව්‍යාපාරයක් හෝ මූල්‍ය වංචා සිදු කරන බවට පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට තොරතුරක් ලැබී තිබෙනවා. ඒ, අනුව පානදුර කොට්ඨාස අපරාධ [...]
What this story is about
Organisations

