කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
කොළඹ, කොටුව මෙහස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව කර කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බැවින් මෙම ආරක්ෂාව තර කර තිබෙන
