2 sourcesUpdated
නාමල් අද ගන්නවා,රතිඤ්ඤා දාන්න, බැනර් ගහන්න' කියා රට පුරා පණිවුඩ යවලා - මිලින්ද රාජපක්ෂ කියයි
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන සිරගත කළද, ලබන 12 වනදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දැවැන්ත ජන රැළිය කිසිදු බාධාවකින් තොරව අතිසාර්ථක අයුරින් පවත්වන බව එම...
Summary
අදාළ ලිපිය මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විශාල බලතල සහිතව නිර්මාණය කරනු ලැබුවේ මෙරට තුළ සිදුවිය හැකි දූෂණ හෝ වංචා පිටු දැකීමට මිස දේශපාලනය සඳහා අවියක් ලෙස භාවිත කිරීමට නොවන බවය.


