2 sourcesUpdated
ඩොලර් මිලියන 4,500ක් ගැන විශේෂ හෙළි කිරීමක්
මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී 151%ක් ඉක්මවූ විදේශ විනිමය ප්රමාණයක් වැය කිරීමට සිදු වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම [...]
Summary
මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී 151%ක් ඉක්මවූ විදේශ විනිමය ප්රමාණයක් වැය කිරීමට සිදු වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුවේ නවතම දත්තවලින් හෙළි වේ. පසුගිය වසරේ ජනවාරි සිට සැප්තම්බර් අවසානය දක්වා මාස 09ක් තුළ ඉන්ධන ආනයනය වෙනුවෙන් ලොඩර් මිලියන 2,970ක් වැය වී ඇති අතර මෙම වසරේ එම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 4,500 ඉක්මවා ගොස් තිබේ. එසේම මෙරට අපනයන ආදායමද සැලකියයුතු මට්ටමකට ඉහළ දමා ගැනීමට සමත් වී ඇත.
What this story is about
Organisations
Places