3 sourcesUpdated
රනිල්ගේ පලපුරුද්දෙන් ප්‍රයෝජන නොගත්තොත් ලංකාව අනිවාර්යෙන්ම යටත් විජිතයක් වෙනවා..
මේමොහොතේ රනිල්ගේ දේශපාලන ආර්ථිකසහ ජාත්‍යන්තර පලපුරුද්දෙන්ප්රයෝජන නොගත්තොත් ලංකාවඅනිවාර්යයෙන්ම යටත් විජිතයක්බවට පත්වන බව එක්සත් ජාතිකපක්ෂ සභාපති වජිර අබේවර්ධනමහතා පැවසීය.අවශ්‍යකරන්නේ විරුද්ධ පක්ෂයක් ලෙසඋද්ඝෝෂණය කිරීම නොවන බව කීවජිර අබේවර්ධන මහතා බිමටවට්ටන රට ගොඩ නැගීම සඳහා දැන්විපක්ෂයක් අවශ්‍ය කර තිබෙනබව සඳහන් කළේය.එජාපසභාපතිවරයා මේ බව කීවේ ගාල්ලඋළුවිටිකේ එක්සත් ජාතික පක්ෂදිස්ත්රික් කාර්යාලයේ පැව…
Summary
මොනපීඩනයක් මැද්දේ හරි මහජනයාඒ පණිවිඩය රජයට ලබා දී තිබෙනවා. ඒකියන්නේ රජය සංස්කෘතික කටයුතුසහ ආගමික කටයුතු සම්බන්ධයෙන්ක්රියා නොකළත් රජයට මහජනවටිනාකම් පාලනය කිරීමට බැහැ. මහජනයා කණකර උකස් තියලා හරි අවුරුදුසැමරුම් සිදු කරනවා.
More on Ranil Wickremesinghe
Other stories that mention them, newest first.
- Nov 2, 2026Wickremesinghe warns against UNP-SJB alliance2 sources
- Oct 27, 2026Supreme Court invalidates presidential pardon in maintenance case7 sources
- Oct 10, 2026Former President explains pardon of Gnanasara Thera4 sources
- Sep 30, 2026Court ruling on Rajapaksa Bribery case set4 sources
- Sep 25, 2026Indian High Commissioner meets former President5 sources
- Sep 16, 2026New Chinese Ambassador meets ex-President3 sources

