2 sourcesUpdated
විදෙස් රැකියා වංචාවකට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 2.5ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්
බලපත්රයක් නොමැතිව කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයන්ගෙන් රුපියල් ලක්ෂ 42කට අධික මුදලක් වංචා කළ සිද්ධියකට අදාළව අධිකරණයේදී වරදකරු වූ හැටන් ප්රදේශයේ 48 හැවිරිදි පුද්ගලයෙකුට බරපතළ වැඩ සහිත වසර දෙකහමාරක සිර දඬුවමක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග…
What this story is about
People

